රුසියානු යුද ගුවන් යානයක් ඉහළ අහසේදී අතුරුදන්

පුද්ගලයන් 14 දෙනෙකු රැගත් රුසියානු යුද ගුවන් යානයක් ඉහළ අහසේදී රේඩාර් තීරයෙන් අතුරුදන් වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම ගුවන් යානය මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ අතුරුදන් වන්නට ඇතැයි විශ්වාස කෙ‌රේ.

Exit mobile version