රජය විසින් පනවන ලද තීරු බදු මිල නිසා සීනි මිලෙහි වෙනසක් කිසි ලෙසකින් සිදු නොවේ

රජය විසින් පසුගිය දා සීනි මත පනවන ලද තීරුබදු ගාස්තු නිසා සීනි සිල්ලර මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ප්‍රධාන පෙලේ සීනි ආනයනය කරන සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන කිංස්ලි පල්ලියගොඩවිතාන හා සීනි ආනයනය කරන ව්‍යාපාරයේ හවුල්කරුවෙකු වන කසුන් ආන්ද්‍රාහෙන්ද්‍රි යන මහත්වරුන් පැවසීය.

Exit mobile version