ශ්‍රී ලංකන් ගුවන් සමාඟම හොංකොං රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවයි

ඔක්තෝම්බර් මස 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හොංකොං රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.

එම ගුවන් සමාගම නිවේදනය කළ‌ේ, වානිජ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

Exit mobile version