ගාල්ල මාපලගම මාර්ගයේ සිදුවු අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

ගාල්ල මාපලගම මාර්ගයේ අක්මීමන තොටගොඩ ප්‍රදේශයේදි අලුයම සිදුවු අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්වි තිබේ.

ජිවිතක්ෂයට පත්වු කාන්තාවගේ මළසිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර අැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ජිවිතක්ෂයට පත්වු කාන්තාව මෙතෙක් හදුනාගෙන නොමැති අතර සිද්ධිය සමිබන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version