ශ‍්‍රද්ධා කපූර් ගේ ස්ති‍්‍ර කෝටි 100 පන්නයි

ශ‍්‍රද්ධා කපූර් රඟපාන ස්ති‍්‍ර චිත‍්‍රපටිය මේ වන විට කෝටි 100 ආදායම් වාර්තාව ඉක්මවමින් තිරගත වෙමින් පවතියි. මේ පිළිබඳව ශ‍්‍රද්ධා සිටින්නේ බලවත් සතුටිනි. මීට පෙර ඇය රඟ පෑ ඒක් විලන් සහ ඒබීසීඞී 2 චිත‍්‍රපටිය ද කෝටි 100 ඉක්මවා ආදායම් ලැබීය. උත්සව දිනවලට පමණක් පෙනී සිට පිරිමින් බිලි ගන්නා ස්ති‍්‍ර නම් වන ගුප්ත කාන්තාවක ගැන කියන මෙම චිත‍්‍රපටිය බිය සහ හාස්‍යය දෙකම ජනිත කරවන්නකි. මෙහි ශ‍්‍රද්ධා සමග ප‍්‍රධාන චරිතය රඟපාන්නේ රාජ් කුමාර් රා ඕය.

source: saaravita.lk

Exit mobile version