කෘෂිකර්ම උපදේශකවරු ඇතුළු 346ක් කෘෂිකර්ම සේවයට එක්වෙයි

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සේවය සඳහා කෘෂිකර්ම උපදේශක, පර්යේෂණ සහකාර, ඉන්ජිනේරු සහකාර තනතුරු සඳහා පසුගියදා 346 දෙනෙක් සේවයට එක්වි තිබේ.

ඔවුන් බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් පැවැත්වූ අතර, ඉන් සමත් වූ 476 දෙනෙක් අතුරින් පුරප්පාඩු අනුව මෙම 346 දෙනා බඳවා ගනු ලැබීය.

Exit mobile version