කුරුණෑගලට බලපෑ සුළඟකින් නිවාස 25කට දැඩි අලාභ

කුරූණෑගල යන්තම්පලාව සුන්දරාපොළ ප්‍රදේශයට ඊය‌ේ රාත්‍රිය‌ේ ඇතිවු දැඩි වර්ෂාවත් සමඟ හමා ගිය දැඩි සුළඟකින් එම ප්‍රද‌ේශය‌ේ නිවාස 25කට දැඩි අලාභ හානි සිදු වී තිබ‌ෙන බවට වාර්තා ව‌ෙයි.

Exit mobile version