වරකාප‌ොල ප්‍රද‌ේශය‌ේ නිති වීර‌ෝධි මත්පැන් ස්කාගාරයක් වටලයි

වරකාප‌ොල ප‌ොලිසියට ලද ත‌ොරතුරක් මත ඊය‌ේ රාත්‍රිය‌ේ වරකාප‌ොල, තුල්හිරිය, අමරක‌ොන්මුල්ල ප්‍රද‌ේශය‌ේ නිවසක් තුළ පවත්වාග‌ෙන යනු ලැබු නිති වීර‌ෝධි මත්පැන් ස්කාගාරයක් වැටලීමට වරකාප‌ොල ප‌ොලිසිය සමත් විය.

ම‌ෙම වැටලිමේදී එක් සැකකරුව‌ෙකු අත්අඩංගුවට ග‌ෙන ඇති අතර සිද්ධිය සම්බන්ධය‌ෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Exit mobile version