අතුරුගිරිය‌ේ ව‌ෙඩි තැබීමක් – පාතාල සාමාජිකයෙක් රෝහල් ගත ක‌ෙ‌රේ

අද (04) අතුරුගිරිය ප‌ොලිස් වසමේ ඔරුවල වානේ සංස්ථාව අසල මයිලංගමපාර අසල ප්‍රද‌ේශය‌ේ දී සංවිධානාත්මක අපරාධ ක‌ොට්ඨාශය‌ේ නිලධාරින් කණ්ඩායමට අපරාධකරුව‌ෙකු විසින් ව‌ෙඩි තැබීමක් සිදු කර ඇත.

එහිදි ද‌ෙපිරිස අතර සිදු වු වෙඩි හුවමාරුවකදි පාතාල සමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙලෙස වෙඩි වැදි තුවාල වී ඇත්තේ හසිත නොහොත් බණ්ඩා නම් පාතාල කල්ලි සාමාජිකයෙක් බවයි පොලිසිය සඳහන් කළ‌ේ.

සැකකරු සන්තකය‌ේ තිබී ව‌ෙඩි තැබු පිස්ත‌ෝල අවිය සංවිධානාත්මක අපරාධ ක‌ොට්ඨාශය‌ේ නිලධාරින් භාරයට ග‌ෙන ඇත.

Exit mobile version