කරන්දෙණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද රැස්වෙයි

ගාල්ල, කරන්දෙණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද(08) රැස්විය.

කමිටුුව රැස්විමත් සමඟ උණුසුමිකාරි තත්ත්වයත් හටගෙන තිබේ. ඒ ප්‍රාදේශීය සභා කමිටු රැස්වීමට සහභාගී වන මන්ත්‍රීවරුන් ගණන සීමා කරමින් රජය නිකුත් කළ නව චක්‍රලේඛනයට කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ  සභපතිවරයා හා මන්ත්‍රීවරුන් 8ක් හා මන්ත්‍රීවරියන්  දෙදෙනෙකු විරෝධය පළ කිරීම හේතුවෙනි.

අදාළ මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ආරධනා නොකිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන් කමිටු රැස්විමට පැමිණ බිම වාඩිවී විරෝධය පළ කර බව වාර්තාවේ.

Exit mobile version