ලෝක තැපැල් දින සමරු මුද්දරය නිකුත් ක‌ෙ‌රේ

“ලෝක තැපැල් දින සැමරුම් උ‍ළෙල – 2018 ” ලෝක තැපැල් දින සමරු මුද්දරය නිකුත් කිරීම පොල්ගොල්ල ජාතික සමූපකාර විද්‍යායතන ශ්‍රවණාගාරය දී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාවට තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ද එක්ව සිටියේ ය.

Exit mobile version