හානිපූර්ණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත විවාදයට ගැනේ

හානිපූර්ණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.

උතුරේ පමණක් නොව දකුණේ ද අතුරුදහන්වූවන් වාර්තා වී ඇත. ඒ පිළිබඳව හානිපූර්ණය කළ යුතුව තිබේ. අදාළ පාර්ශව සඳහා සහන සැලසීමට ක්‍රියා කළ යුතුව ඇත.

Exit mobile version