ලබන වසරේ අයවැය නොවැම්බර් 05 දා පාර්ලිමේන්තුවට

2019 මූල්‍ය වර්ෂයට අදාළ පාර්ලිමේන්තු වැඩසටහනට අදාළව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 05 දින ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අයවැය විවාදය නොවැම්බර් 07 දින සිට 14 දක්වා පැවැත්වීමටත් අයවැය තුන්වැනිවර කියවීම, නොවැම්බර් 15 දින සිට දෙසැම්බර් 08 දක්වා පැවැත්වීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී.

Exit mobile version