සයිබර් ප්‍රහාරවලට ලක්වු ෆේස්බුක් ගිණුමි වලට අාරක්ෂාවක් දෙන්න බෑ

සයිබර් ප්‍රහාරකයන් අතට පත්වු ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත සමිබන්ධයෙන් අාරක්ෂාවක් සැලසිමට හැකියාවක් නොමැතිබව ෆේස්බුක් සමාගම පැවසීය.

මෑතකදි එල්ල වු සයිබර් ප්‍රහාරය හේතුවෙන් ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 14 දෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයින් අතට පත්ව අැති බවයි එම සමාගම පසුගියදා අනාවරණය කළේ.

ෆේස්බුක් භාවිත කරන්නන් දත්ත සොරා ගැනිමට ලක් වුවාද යන්න දැන ගැනිම සඳහා මගපෙන්විමක් පමණක් සිදු කිරිමට හැකි බව ෆේස්බුක් සමාගම පවසා තිබේ.

පසුගිය මැයි මාසයේ සිට බලපැවැත්වෙන පොදු දත්ත අාරක්ෂණ නියාමනය ක්‍රියාත්මක විමෙන් පසු වාර්තා වු බව බරපතළ ම සයිබර් ප්‍රහාරය මෙයයි.

Exit mobile version