කැලිෆෝනියාවේ ගින්නක්

එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ වේගයෙන් පැතිර ගිය ගින්නක් හේතුවෙන් කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව්ගින්න මෙය ලෙස සැලකේ. වියලි කාලගුණය සහ දැඩි සුළඟ මීට බලපා ඇත. ගින්නකට ගොදුරු වී අවම වශයෙන් දස දෙනෙකු පමණ මරණයට පත්වී තිබේන බව වාර්තා වේ.

Exit mobile version