වෙනිසුයුලාව යළිත් යුරෝ භාරගනී

වෙනිසුයුලාව ජාත්‍යන්තර ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලරය අතහැර යුරෝ භාවිත කිරීමට සැලසුම් කර තිබේ.

සැලසුම්වලට අනුව ඉදිරියේදී සිදු කරන සියලු ජාත්‍යන්තර ගනුදෙනු යුරෝවලින් පමණක් සිදු කරනු ඇති බව එරට ආර්ථික කටයුතු අමාත්‍යවරයා පැවසීය.

අමෙරිකාව වෙනිසුයුලාව මත පනවා ඇති සම්බාධක හේතුවෙන් වෙනිසුයුලානු රජය මෙම තීරණය ගෙන තිබේ.

Exit mobile version