කපූර්ට පිළිකාවක්

ඉන්දිය ජනප්‍රිය නළු රිෂි කපුර්ට පිළිකාවක් වැළදි අැති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ පිළිබඳ ඔහු පුත් රන්වීර් කපුර් මාධ්‍යට ප්‍රකාශ කර අැති අතර ඔහු වැඩ්දුරටත් පැවසුවේ තම පියා වෙෙද්‍ය පරීක්ෂණ සඳහා අමෙරිකාව වෙත ගිය බවය.

Exit mobile version