උස්මාන් හරූන් ලංකාවෙන් යයි

මෙරට සාර්ථක සංචාරය අවසන් කළ ඉන්දුනීසියාවේ උස්මාන් හරූන් නාවික නෞකාව දිවයිනෙන් පිටත් වි තිබේ.

නෞකාව මෙරට මුහුදු තීරයට පැමිණියේ පසුගිය විසි වනදාය. එහි අණදෙන නිලධාරි ඇතුළු ඉන්දුනීසියා නාවික නිලධාරින් පිරිසක් බටහිර නාවික විදානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමුවු අතර එහිදි ද්විපාර්ශවික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර අැත.

Exit mobile version