මාලිගාවත්ත අවට රථවාහනවලට සීමා

අද දහවල් 12.30 සිට මාළිගාවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීම කර ඇත.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද (23) පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත එක්දින ක්‍රිකට් තරගය හේතුවෙන් මෙම සීමාව පනවා ඇත.

ක්‍රිකට් තරගය අවසන් වන තෙක් මෙම සීමාව බලපවත්වන බව පොලිසිය සඳහන් කළේය.

Exit mobile version