දැඩි උණුසුමෙන් ක්වීන්ලන්තයට බලපෑම්

දැඩි උණුසුම් කාලගුණයෙන් ක්වීන්ලන්තයට තවමත් බලපෑම් එල්ලවී ඇති බව ඕස්ටෙ‍්‍රිලියා මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාවට එළිමහනේ ගැවසීමෙන් හැකිතාක් වැලකී සිටින ලෙස දැනුම් දී තිබෙන අතර සති කිහිපයක සිට උතුරු සහ මධ්‍යම ප‍්‍රදේශවලට උණුසුම් කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වි අැත.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවට එරට කාලගුණ අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Exit mobile version