ශ්‍රීලනිපයේ අර්බුදයක් ගැන මුතුහෙට්ටිගම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ අර්බුදයකට පත්ව ඇති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

එ් එක්සත් ජාතීක පක්ෂය සමඟ එක්ව හවුල් ආණ්ඩුවක් පිහිටුවිම හේතුවෙන් බව අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසිය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරම්න් කියා සිටියේ රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් සිදු කරන අරගලයට තමා ද එක්වන බවය.

Exit mobile version