මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දුන්නේය.

අද (26) පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරන ලදී.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අගමැති ලෙස දිවුරුම් දී ඇත.

Exit mobile version