ජනතා පැතුම ඉෂ්ට වුනා කෙහෙළිය කියයි

”මේක සුවිශේෂි සිදුවිමක්. රට දැන් සමිපුර්ණයෙන් අරාජිකයි. රටේ ජනතාව බහුතරයක් බලන් ඉන්නේ මේ කාළකණ්ණි අාණ්ඩුවේ වෙනසක් ජනතාව බලාපොරොත්තු වෙනවා. ජනතාවට කිසිම ගැටලුවක් නෑ. ජනතාවගේ පැතුම එ්කයි තිබුනේ ජනතා පැතුම ඉෂ්ට වෙච්ච දවසක් අද” කෙහෙළිය රඹුක්වැල්ල මහතා නව අගමැතිවරයාගේ පත්විම පිළිබද අදහස් පළ කරනු ලැබිය.

Exit mobile version