ලංකා කම්කරු කොංග්‍රසයේ සහයත් නව අගමැතිට

ලංකා කම්කරු කොංග්‍රසය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා විසින් මීට සුළු මොහොතකට පෙර තහවුරු කර තිබේ.

Exit mobile version