ජනපති ජාතිය අමතයි

”ගරු රනිල් වික්‍රමසිංහ මහතා චෝදනාවක් කරනවා, ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරිම නිති විරෝධි කියනවා. මම ඒ චෝදනාව සමිපුර්ණයෙන් බැහැර කරනවා. මම ඒ සේරම කළේ නීති විිශාරද උපදෙස් ලබාගෙන. කිසිදු පත් කිරිමක් ව්‍යවස්ථාවෙන් පිට කළේ නෑ” යැයි ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා මිට සුළු මොහාෙතකට පෙර ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළේය.

Exit mobile version