මම එජාපයෙන් යන්නේ නෑ රවී කියයි

තමන් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා තම පවසා තිබේ.

තමන් හෝ තමන්ට සමීප එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් නොවන බව රවී කරුණානායක මහතා වැඩ්දුරටත් පවසා තිබේ.

Exit mobile version