යුක්තියේ ජනහඞ අගමැතිට එරෙහිව කොළඹට

ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.

“යුක්තියේ ජනහඞ” නමින් සංවිධානය කර අැති මෙම විරෝධතා ව්‍යාපාරය අද දහවල් 12.00ට කොල්ලුපිටිය මංසන්දියෙන් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Exit mobile version