හෙට දවසේ අපි අණ්ඩුවක් හදනවා රාජිත කියයි

මේ වන විටත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ නව අගමැති පත් කිරිමේ විරෝධි රැළිය පැවැත්වෙන අතර ඒ සඳහා පක්ෂ ප්‍රධානින් රැසක් සහභාගි වි අැති බව අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසුවා.

මිට සුළු මොහොතකට පෙර රැළිය අමතමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසා අැත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ හමුවූ විදේශිය තානාපතිවරුන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්බාධක පනවන බවට දැනුම් දී ඇති බවය.

එසේම “ජනපති ආණ්ඩුවු සුද්ද කර දුන්නා. අපි ජනපති එළවනවා. අපි අගමැති එළවනවා. හෙට දවසේදී තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් හදනවා.” යනුවෙන් හිටපු අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසු බව වාර්තාවේ.

 

Exit mobile version