එජාප විරෝධතාව අවසන් වෙයි

එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැත්වූ ජනහඩ විරෝධතාව මේ වන විට අවසන් කර තිබේ.

විරෝධතාවයට පැමිණි පිරිස මේ වන විට විසිර යමින් සිටින බව අප සියත වාර්තාකරුවන් වාර්තා කරයි.

Exit mobile version