පාර්ලිමේන්තුව කැඳවන්න ජවිපෙ මැදිහත් වෙයි

පාර්ලිමේන්තුව කැඳවීම සඳහා තම පක්ෂය මැදිහත්වන බව එම පක්ෂ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

තවද තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට පළ වන වාර්තා අසත්‍ය වන අතර කිසිදු පුද්ගලයෙකුට තම පක්ෂය සහය නොදන බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Exit mobile version