රංජිත් කියන දේවල් වලංගු නෑ රන්ජන් කියයි

07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනයක් තමන්ට නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසිය.

මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වැඩ්දුරටත් පැවසුවේ”එතුමා කියන දේවල් වලට වලංගුතාවයක් නෑ” යනුවෙනි

පාර්ලිමේන්තුව 07 දා කැඳවන බවට ඇඹිලිපිටියේදි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජිත්ද සොයිසා මහතා සඳහන් කළේ 07 දා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනයක් ලැබී ඇති බවය.

Exit mobile version