පාර්ලිමේන්තුව කැදවන ගැසට් පත්‍රය හෙට

නොවැමිබර් 16 වැනි දින කැදවීමට ගැසට් කර තිබූ පාර්ලිමේන්තු සැසිවාරය ඊට පෙර කැදවීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමුව තිබේ.

පාර්ලිමේන්තුව කැදවන දිනය අද (04) පස්වරුවේ ජනාධිපතිතුමා තීරණය කරන බව වාර්තාවේ.

ඒ අනුව හෙට උදෑසන ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව කැදවන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියම්තයි.

Exit mobile version