බහුතරයට පෙන්වන්න 113ක් සුදානමි ජනපති කියයි

නව ආණ්ඩුව සදහා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විමට අවශ්‍ය 113ක මන්ත්‍රී සංඛ්‍යාව මේ වන විටත් හිමිකරගෙන අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනපතිවරයා මේ බව පැවසුවේ ජනමහිම මහජන රැළිය අමතමිනි.

Exit mobile version