දීපවාලි උත්සවය අදයි

අඳුරෙන් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදට(06) යෙදී තිබේ.

ක්‍රිෂණා දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කිරීම සඳහා පහන් දල්වා හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරනු ලබයි.

අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංඛේතවත් කරමින් මෙම පහන් දැල්වීම දීපවාලි දිනයේ විශේෂ සිදුවීමක් වෙයි.

Exit mobile version