ජනපති, අගමැති දීපවාලි සමරති

රාජ්‍ය දීපවාලි උත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී අද(06) පෙරවරුවේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා හා විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාද එක්විණ.

Exit mobile version