කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක් පත් කෙරේ

රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් අද (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පත් කර තිබේ.

Exit mobile version