ෂාරුක් ඛාන් ගගණගාමියෙක් වෙයි

ඉන්දිය සිනමා නළු ෂාරුක් ඛාන් ගගණාගාමියකුගේ චරිතය සදහා රංගනයෙන් දායක වි තිබේ.

ඒ ඉන්දියානු ගගණාගාමිකයෙකු වූ රාකේෂ් ශර්මාගේ ජීවිත කතාව අැසුරෙන් නිර්මාණය වෙන චිත්‍රපටයක් සදහාය.

මෙම නවතම චිත්‍රපටයේ රූගත කිරීම් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version