ජවිපෙ මහ මැතිවරණයක් ඉල්ලයි

පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට යායුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය අද (08) ප‍්‍රකාශ කළේය.

දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවවකට ඒක් වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් එම සම්මේලනයේ ජාතික සංවිධායක, හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී හා වයඹ පළාත් සභවේ හිටපු මන්ත්‍රී (ජ.වි.පෙ) නාමල් කරුණාරත්න කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා රටේ ප‍්‍රධාන පක්ෂ දෙකම පුද්ගලික න්‍යාය පත‍්‍රයක් අනුව කි‍්‍රයා කරමින් සිටින බවයි.

Exit mobile version