රටේ ප්‍රජාතන්ත්‍රවාදි අරගලය වෙනස්වෙලා – පාඨලී

රටතුල ප්‍රජාතන්ත්‍රවාදි අරගලය නව මානයකට පැමිණ අැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ පැවති අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමි ගුණ සමරු උත්සවයකට එක්වෙමිනි.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය විනාශ කරමින් හා ජනතාවට එරෙහිව යමින් කටයුතු කරන බවයි.

එසේම පාර්ලිමේන්තුව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් එලඹෙන 14 දිනට භාවිත කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version