හර්ෂ බන්ධුලට සිංගප්පූරු ගිවිසුම අවලංගු කරන්න කියයි

සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ගිවිසුම අවලංගු කිරිමට නව රජයේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වූ බන්දුල ගුණවර්ධන මහතාට හැකි බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසා තිබේ.

වත්මන් රජය බලයට පැමිණි විට සිදු කිරිමට බලාපොරොත්තු වු පළමු දේ සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරිම බව සඳහන් කළද බන්දුල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි පැය කිහිපයක් ගතව ඇතත් එය සිදු නොවූ බව හර්ෂද සිල්වා මහතා සදහන් කර තිබේ.

Exit mobile version