Home දේශීය පුවත් මහ බැංකුව යළිත් අගමැති යටතට

මහ බැංකුව යළිත් අගමැති යටතට

0
මහ බැංකුව යළිත් අගමැති යටතට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ.

ඒ අනුව අංක 2096/17 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නොවැම්බර් මස 05 වන දා මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රි ලංකා මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට ගෙන තිබේ.

අමාත්‍යාංශයන් සඳහා වෙන් කර ඇති සියලු දෙපාර්තිමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවල තොරතුරු පහතින් දැක්වෙයි.

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version