ගෝඨාට තාවකාලික අවසරයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දෙසැම්බර් 14 වනදා සිට මාසයක කාලයක් සඳහා විදෙස් ගමන් තහනම ලිහිල් කිරීමට අධිකරණය තීරණය කර තිබේ.

වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට ඔහුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙයි.

මෙම නඩු විභාගය ලබන දෙසැම්බර් මස 04 වනදා සිට අඛණ්ඩව පැවැත්විමට නියමිතයි.

Exit mobile version