පෙත්සම් විභාගය හෙටට කල් තබයි

ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් වලට අදාළ විභාගයට ගැනීම හෙට (13) පෙරවරු 10.00 දක්වා කල් තබා තිබේ.

Exit mobile version