ජනපතිට පක්ෂව පෙත්සම්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට සහාය පළ කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර හා තවත් පාර්ශව දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පහක් ඉදිරිපත් කර තිබේ.

Exit mobile version