UNP මුහුණු පොත Block වෙයි

එක්සත් ජාතික පක්ෂය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවියේ පවත්වා ගෙන යනු ලබන නිළ පිටුව ඊයේ (14) සවස සිට අවහිරවී ඇති බව ඔවුන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.

ෆේස්බුක් සමාගම විසින් එහි සදහන් කර ඇත්තේ සිය සමාගමේ නීති රේගුලාසි උල්ලංඝණය වී ඇති බැවින් දින දෙකක කාලයක් සදහා එක්සත් ජාතික පක්ෂයේ නිළ පිටුව අවහිර කර ඇති බවයි.

Exit mobile version