අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි

“මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි.” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි ඝෝෂා එල්ල වී තිබේ.

” ඊයේ වගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දැඩි අඳුරු තත්ත්වයක් දැක්නේ නෑ.”

Exit mobile version