පාර්ලිමේන්තුවේ උණුසුම දැඩ්වෙයි

මේ වන විටත් පාර්ලිමේන්තුවේ දැඩ් උණුසුමිකාරි තත්ත්වයක් උද්ගත වි අැති අතර මන්ත්‍රිවරු අතර ගුටි බැට හුවමාරුවත්ද සිදුවිය.

එමෙන්ම කථානායකවරයා වටා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් රැසක් මේ වන විට රැදි සිටිනවා.

විමල් විරවංශ මහතාද මිට සුළු මොහාෙතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

තවද අාණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් මේ වන විට හොරා හොරා අපිට එපා යනුවෙන් කෑගසමින් සිටින බව දැකගන්නට තිබේ.

Exit mobile version