විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවට පිහි ගෙනාවා – උදය ගම්මන්පිල

කරු ජයසූරිය මහතා කථානායක ධුරයේ කටයුතු නිසි අාකාරව නොකරන බවත්, ඔහු ඉතාමත් විහිලු සහගත ලෙස කටයුතු කරන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ගම්මන්පිල මහතා වැඩ්දුරටත් පැවසුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පිහි රැගෙන සභාවට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වි ඇති බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Exit mobile version