පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බව ජනපති අවධාරණය කරයි

තමන් කිසිම හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ලෙස ඉල්ලා සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version