ජනපති පාර්ලිමේන්තුව දිහා බලාගෙන හිටියා – රාජිත

ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව දෙස අවධානයෙන් බලා සිටින බව රාජිත සේනාරත්න මහතා පැවසුවා.

සේනාරත්න මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුව අමතමින්ය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ “පාර්ලිමේන්තුවේ සිට මම ජනපතිතුමාට කථාකළා. ඔහුත් ඒක බලාගෙන ඉන්නවා කිව්වා.” බවත් එසේම කටහඩින් ඡන්දය ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුව තුළ සිදුව ඇති බවත්ය.

තවද සිය පාර්ලිමේන්තු දිවියේ මෙවැනි හැසිරීමක් කිසිම අවස්ථාවක දැක නොතිබුණ බවත් රාජිත සේනාරත්න මහතා වැඩ්දුරටත් පැවසුවා.

Exit mobile version